Thursday, April 17 2025

Header Ads

ඔබත් ඇදුම රෝගියෙක්ද? එහෙනම් මේ පිළිබඳව වහාම දැනුවත් වන්න..



අපට ජීවත්වීම සඳහා අවශ්‍ය සියලුම ද්‍රව්‍ය යම් සැලකිය යුතු වේලාවක් නොමැතිව සිටිය හැකිය. එහෙත් හුස්ම ගැනීම නොකර සිටිය හැක්කේ ඉතාමත් ස්වල්ප වේලාවකි. ඉදින් කෙනකුට ශ්වසන අපහසුතාව ඇතිවීම ඉතාමත් බියක් හා අපහසුතාවක් ඇති කරවයි. අප ශ්වසන පද්ධතිය මගින් පරිසරයේ ඇති ඔක්සිජන් වාතය නාසයෙන් ඇතුළු වී ශ්වාසනාළය මගින් පෙණහලු කරා රැගෙන යෑම සිදුවේ. මෙම මාර්ගය ඇහිරීම, පටුවීම, භ්‍රාසයට පත්වීම (Spasm) නිසා ශ්වසනයට බාධා වේ. ඇදුම රෝගී තත්ත්වයේදී මෙලෙස ශ්වසන මාර්ගය පටුවීම හා භ්‍රාසයට පත්වීම සිදුවේ. එය කාලීන වශයෙන් නිදන්ගත ලෙස ඇතිවීම ඇදුමේදී සිදුවේ.



Leave a Comment

Powered by Blogger.