Friday, April 18 2025

Header Ads

වට්ටක්කා වලින් හදන මේ පානය බීල බලන්න ඔයාලගෙ කොලෙස්ටරෝල් නිට්ටාවටම හොද වෙනවා..


රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම, ග්ලුකෝස් මට්ටම වැඩිවීම වගේම ලිපිඩ වැඩිවීම බොහොම අහිතකරයි. මේ මගින් අපේ සිරුරේ නිරෝගී බව නැති කරන ලෙඩ රෝග රාශියක් හටගන්නවා. මේ රෝගවලට ප්‍රධානම හේතුව ඇත්තටම ඔබේ අහාර රටාව. අධික ලුණු සහ ඇඹුල් යෙදු කල් තබාගන්නා මස් වර්ග, කෘත්‍රිම රසකාරක, අධික පැණි රස කෑම, ගැඹුරු තෙලේ බදින ලද ආහාර වගේ කෑම ජාති පරිභෝජනය තමයි මේකට ගොඩක් හේතු වෙන්නෙ. ඔබ නොදන්නවා උනාට ජීවිතේට ලොකු තර්ජනයක් වෙන ලෙඩ රෝග ඇති කරන ආහාර ගණයට තමයි මේවා ගැනෙන්නේ...........




Leave a Comment

Powered by Blogger.