Header Ads

අර්තාපල් මඟින් හදන මේ ස්වාභාවික ආලේපන දෙකෙන් මුහුණේ ඇති ලප ඉවත් කරලා කාන්තිමත් බවක් ඔබට ලබාදෙනු ඇත.



මුහුණේ ලප කැළැල් ඉවත් කර දීප්තිමත් බවක් ලබාදෙන බව සඳහන් රූපලාවණ්‍ය නිෂ්පාදන බොහෝමයක් අද වෙළඳපෙළේ දැකගන්න පුළුවන්. නමුත් මේ සෑම එකකින්ම කියන තරම් දීප්තිමත් බවක් ලැබෙන්නේ නැති බව අපි හැමෝම දන්න දෙයක්. එලෙස සිදුකරන ආලේපන තිබුණත් එහි ඇති අහිතකර රසායනික ද්‍රව්‍ය නිසා සමට ඇතිවන හානිය ඉතාමත් වැඩියි. ඒ විදිහට මුහුණ ලස්සන කරගන්න ගිහින් අපහසුතාවයට පත්වෙන්න දැන් ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අද කියලා දෙන්න හදන මේ ස්වාභාවික ආලේපන දෙකෙන් මුහුණේ ඇති ලප ඉවත් කරලා කාන්තිමත් බවක් ඔබට ලබාදෙනු ඇත. මේ ආලේපන වර්ග දෙකේම ප්‍රධාන අන්තර්ගතය වෙන්නේ අර්තාපල්.......




Powered by Blogger.