Thursday, July 3 2025

Header Ads

ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් වැට පැනලා මාට්ටු – වීඩියෝවක් එලියට…..













ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කපිතාන් හා කැබින් කාර්ය මණ්ඩලයට අපූරු සිදුවීමකට මුහුණ පෑමට සිදුව තිබේ. මදුරායි සිට කොළඹ බලා පියාසර කරන යානයේ කපිතාන් ආර්. ඩී අල්විස් මහතා කැබින් කාර්ය මණ්ඩලය සමග මදුරායි සිට නැවත කොළඹ බලා පියාසර කිරීමට මදුරායි ගුවන්තොටුපොළට පැමිණ ඇති අතර එම අවස්ථාවේ යම්කිසි පිරිසක් විසින් ගුවන්තොටුපොළේ ප්‍රධාන දොරටුව අවහිර වනසේ විරෝධතාවයක නිරතවී සිට ඇත.
ගුවන් ගමන කල්දමා නැවත නවාතැන් ගෙන සිටි හෝටලයට යනවා වෙනුවට කපිතාන්වරයා විසින් කෙසේ හෝ ගුවන්තොටුපොළට ඇතුළුවීමට උත්සාහ දරා තිබෙන අතර  එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් කාර්ය මණ්ඩලය රැගෙන ආ ඉන්දියානු ජාතිකයා විසින් කටුකම්බි වැටක් උස්සා ගුවන්තොටුපොළට යෑමට පාරක් පෙන්වා තිබේ.

Leave a Comment

Powered by Blogger.