Thursday, April 17 2025

Header Ads

ඔබත්, අම්මගෙයි තාත්තගෙයි අත් දෙක අතගාල තියෙනවද?


ඉහලම අධ්‍යාපන සුදුසුකම් තියෙන තරුණයෙක් කළමනාකරණ රැකියාවකට ඉල්ලුම් කළා. මුල් වටයේ පරීක්ෂණ කීපයකට පස්සේ අවසාන පරීක්ෂණය තිබ්බේ ප්‍රධාන විධායක නිලධාරියත් සමග. මොහුගේ අධ්‍යාපන සුදුසුකම් ඉහලින්ම තියෙන බව දැනගෙන, මෙම තරුණයාගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා...



Leave a Comment

Powered by Blogger.